Saturday, October 27, 2018

Pivot Android App එක මගින් නිවැරදිව මුදල් හොයන ආකාරය.



පෝස්ට් කෑල්ලක් අරන් ආවේ Pivot App එක ගැන ඔයාලව දැනුවත් කරන්න ඕනම නිසයි. මේ දවස්වල Telegrame channel වල ගොඩාක් කතාබහ වෙන දෙයක් තමයි මේ Pivot Android Application එක.
ඇත්තටම කියනවනම් මේකෙන් සල්ලි හොයන්න පුලුවන්. පාවිච්චි කරන්න තියෙන්නෙ සාමාන්‍ය Facebook, Twitter, Linkedin ගිණුමක් වගේම තමයි. වෙනසකට තියෙන්නෙ මෙහි Publish කරන News Cryptocurrency හා සම්බන්ධ ඒවා වීම විතරයි. දවසකට අපිට උපරිම News 20 බලලා ඒවගෙන් ලබාදෙන Power එකතු කරගන්න පුලුවන්.
කොහොමද අපිට මේ එකතු කරගන්න Power වලින් මුදල් එන්නෙ ?
සරල දෙයක් මේ Application එක හදලා තියෙන්නෙ Binance කියන World First Ranking Cryptocurrency Exchange එකේම Team එකක් තමයි. එයාලා මේ App එකේ news Read කරන අය වෙනුවෙන් දවසකට Bitcoin 4 වෙන් කරලා තියෙනවා. ඉතින් මේ news බලලා Power එකතුකරගන්න අය අතරේ හැම පැය 24කටම සැරයක් මේ Bitcoin 4 වටිනාකම බෙදිලා යනවා. වැඩියෙන් Power එකතු කරගන්න තරමට ලැබෙන Bitcoin ප්‍රමාණයත් වැඩියි.
කොහොමද මේ Power එකතු කරන්නෙ ?
Power එකතු කරගන්න ක්‍රම දෙකක් මේ අය හදුන්වාදීලා තියෙනවා. එකක් තමයි News බලලා Power එකතු කරගන්න එක. අනිත් ක්‍රමේ තමයි මේ App එක ගැන අනිත් අයට කියලා සම්බන්ධ කරගැනීමෙන Power එකතු කරගන්න එක. මම මුලින් කියපු News බලලා අපිට පුලුවන් උපරිම දවසට Power 2000 එකතු කරගන්න. සාමාන්‍යයෙන් එක News එකකට Power 100 ගානේ දවසට News 20 බලලා Power 2000 එකතු කරගන්න විනාඩි 5 වත් යන්නෙ නෑ. මීට අමතරව අපේ යාලුවෙකුට හරි Invite කරලා එක Refer කෙනෙකුට Power 10,000 බැගින් සහ ඒ Refer කරන කෙනාගේ Daily power වලන් 10% ඒ කියන්නෙ එයා දවසට Power 2000 හොයනවනම් අපිටත් එයාගෙන් Power 200 එනවා. එහෙම උනා කියලා Refer ගේ Power වලින් අඩුවෙලා එහෙම නෙමෙයි එන්නෙ හොදේ. එයාට සාපේක්ෂව අපිට Company එකෙන් තමයි Power දෙන්නෙ.
කොහොමද සම්බන්ධ වෙන්නෙ ?
මුලින්ම මේ Register කියන ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාගෙ G mail එක දීලා Register වෙලා Android App එක බාගන්න.
ඊට පස්සෙ අපිට පුලුවන් මේ App එක Open කරලා Facebook හරහා හෝ Email එක භාවිතා කරලා login වෙන්න. එහෙම උනාට පස්සෙ අපිට පුලුවන් wall එකේ යන News බලන්න. News එක උඩ Touch කරලා අපිට පුලුවන් Power එකතු කරගන්න තැනට යන්න.

No comments:

Post a Comment